Biostar G31-M7 TE එකේ BIOS වල තිබුන USB speed වලට අදාල settings වගයක්. මගේ යාලුවෙක් ඔය board එකම අරන් ඔය ලෙඩේම ආව. setting වලට අත ගැහුවම නම් වැඩේ shape උනා
කොහොම උනත් GigaByte නම් එළ. නමුත් ලංකාවට එන board එකේ quality එක ගැන නම් කසුකුසුවක් තියෙනව. කොහොම වෙතත් බඩු වැඩ කරනවනම් ඒ ඇතිනෙ