ඔව්, ඔව්, මම ගොඩක් අතීතය කියවලා තියෙනවා. මම මෙතනට අලුත්..... සමහර සිදුවීම් මසිතට කම්පනයක් තමයි....
ඔබගේ කණගාටුවද හේතු සහගතයි, සාධාරනයි
මම ඔයා දුන්න සින්දු වලට දැන්මම ස්තුති කරනවා. මේකෙ සින්දු කීපවක් මම කැමති පස්සෙ අරගෙන අහන්නම්.
Hopefully everything will be in the correct track soon and...