1. Y

    Heta Match Eka Mokak Weida

    Aniwa:) anyways now everyone is injured Mahela''s position is safe at the moment.
  2. Y

    SL OLD HIT SONGS Add Here

    අහල බලන්නකො මේකත් එහෙනම්! Dharmadasa Walpola & Latha Walpola - Pem Rella Negee
  3. Y

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි ඔබලාට! [/SIZE]
  4. Y

    SL OLD HIT SONGS Add Here

    ඇයි මේ! කිමද කාරණ වන්ට ලතැවුල්?
  5. Y

    SL OLD HIT SONGS Add Here

    සන්පලවර්ස්ලා කියන ඩබල් මීනින් සිංදු වගේ මගේ අනන්‍යතානාමය! මේ බලන්න yasi+lad +y!! දැන් කාලේ මට ඇසෙන හැටියට මචන්, (මචං) ලිංග භේදයෙන් තොර නාම පදයක්. මුලදි මුලදි මචන් කිවවෙ තරැණ ගැටව්. නමුත් අද වෙන කොට අපේ ගැටිස්සියොත් ගජරාමෙට ඔවුන්ගෙ යෙහෙලියන්ට මචන් කියන්නෙ! සදුන්තිලක මිත්‍රයා මේ දිනවල තරමක...
  6. Y

    SL OLD HIT SONGS Add Here

    මුහුන බලා, ඇග අතගාලත් කියන සාත්තර ක්‍රම ගැන මා සරසවියෙ සිටි කාලේදි නම් අසා තිබුනා. :shocked: හොදයි, හොදයි ඔහුගෙ පෞද්ගලිකත්වය නිසා අපි නිහඩ වෙමු දැන්.
  7. Y

    SL OLD HIT SONGS Add Here

    ඔබට එය නිට්ටාවටම ප්‍රත්‍යක්ෂද? කවුද දන්‌ෙන ඒ ළමයට අපේ මිත්‍රයා සාස්තරයක්වත් කිව්වද කියාල! ඔහු හොදින්‌ෙන ඒ කියන්නෙ!
  8. Y

    SL OLD HIT SONGS Add Here

    අමනාප වෙලාවත්ද කියල මට මොහොතකට සිතුනා. ඔහු හොදින් නම් එපමණයි. රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් කියලනෙ කියන්නෙ.
  9. Y

    SL OLD HIT SONGS Add Here

    එහෙමද?:confused:
  10. Y

    SL OLD HIT SONGS Add Here

    අපේ හිතාදර Shiwantha මිත්‍රයා දැක්කෙ නැහැ කාලෙකින්!:oo: ඔහු හොදින් ඇති නේද? :)
  11. Y

    SL OLD HIT SONGS Add Here

    අනික අපේ හිතාදර මිත්‍රයා ලබාදෙයි. :)
  12. Y

    SL OLD HIT SONGS Add Here

    මෙතන බලන්න!
  13. Y

    Top Ten ODI Bowlers of the Month

    ස්ටුවට බ්‍රෝර්ඩ්ගෙ rating ne!!:lol::lol::rofl::rofl: Can't you see?
  14. Y

    SL OLD HIT SONGS Add Here

    මාත් මහ ගෙදරට තාම නවකයෙක්. අනිවාර්යෙන්ම, මේ වගේ හොද යමක් පටන් ගත්තම කාලයක් පවතිනවා මිත්‍රය!:)
  15. Y

    Guess who has hit most number of 4's in 2009?

    හා හා. එයා තමයි ඩිල්ෂාන්ගේ විශේෂඥපුහුණුකරැ! කවට කමට එහෙම කිව්වා නෙමේ හොදද.:growl::frown:
  16. Y

    Top Ten ODI Bowlers of the Month

    ස්ටුවට බ්‍රෝර්ඩ්ගෙ නම නැහැනෙ මෙතන!!!:lol::lol::rofl::rofl::lol:
  17. Y

    Guess who has hit most number of 4's in 2009?

    Thx for the info and sharing! Gayle 6' 4" manusayekne! 6ye ewa gahana newine pibinawane!:lol::rofl::lol: Mekath balala kemathinum vote denna pls!
  18. Y

    Mahela Jayawardena Performance

    Nop, untill he comes back to form!

    No contents