පරිගණක ආශ්‍රිතව වැඩ කරන අප ගොඩක් දෙනා අතරමං වෙන තැනක් තමයි මේ 32bit හා 64bit යන operating systems. මුලින්ම බලන්න ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ඇත්තේ මින් කුමන වර්ගයද කියා. ඉතින් 32බිට් හා 64බිට් මෙහෙයුම් පද්ධතිවල වාසි, අවාසි හා වෙනස්කම් ආදී කාරණා පරිගණක භාවිතා කරන්නෙකු ලෙස ඔබ දැන සිටිය යුතුමයි. එනිසා...