වෝට් හතක් දෙනවා කියලා පහන් හතක් පත්තු කෙරුවා පාන්දරම නාලා ගිහිල්ලා....:P
දුටුවාද ?
කටුස්සන්ගේ මාලෙ බැලිමට වෝට් කර ඔබත් ප්‍රේක්ශකයෙක් වනවාද ?
නැතිනම් ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙනවාද?....
තීරනය ඔබ සතුයි....
ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...