කෙල්ලෙක් ගෙ ප්‍රශ්නයක් . උපදෙසක් ඔනි මචන්.
මචන් මෙකයි කෙස් එක. ගෙදරින් කෙල්ලෙක් සෙට් කරල දුන්නා.. අවුලකුත් නෑ වගෙ. :) අවුල තියෙන්නෙ කෙල්ල සෙක්ස් වලට සෑහෙන්න ෆොවඩ් මචන්. පට්ට මෝල් අමාරුවක් තියෙන්නෙ:yes::yes::yes:. උබලටත් මෙහෙම එක්ස්පීරියන්ස් තියනවාද මචන්. මෙ වගෙ කෙල්ලෙක් මැරි කරන්න හරියයි ද...