1. tharakato

    Thank you GTRZ

    good work :yes:
  2. tharakato

    ෆොරෙක්ස් කියන්නෙ සූදුවක්ද

    Don't depend on these types of indicators. just use regular support and resistant levels
  3. tharakato

    ෆොරෙක්ස් කියන්නෙ සූදුවක්ද

    Forex කරන 90% සුදුවක් වගේ තමයි කරන්න යන්නේ.
  4. tharakato

    Mission Impossible Fallout New Trailer

    මට හිතෙන්නේ building එකෙන් පනින scene එකෙන් එහෙම දෙයක් තමයි පෙන්නන්නේ. :yes::yes:
  5. tharakato

    Mission Impossible Fallout New Trailer

    XiHiW4N7-bo
  6. tharakato

    My Dinosaur Is a Service Animal

    N7HFXgyTya0
  7. tharakato

    Look what i found

    It seems like they used two moving averages for this indicator. signals aren't reliable for binary or forex trading. machan binary trading is pure gambling . Forex Trading is more reliable ( still I don't recommend). even then 99% traders fail to earn profit. If you still like to trade forex...
  8. tharakato

    Look what i found

    ok wait few minutes I'll analyze that.
  9. tharakato

    Look what i found

    ඔය බොරු බන් ඔව්වට අහුවෙන්න එපා. මම strtergy test කරලා බැලුවා ඔය indicator එකෙන් කරන්නේ bar එක ආවට පස්සේ එකට කලින් bar එකට signal දෙනවා. Binary කියන්නේ සුදුවක් මචන්. ඕක කරන්න එපා. සල්ලි නැතිවෙලයි නවතින්නේ
  10. tharakato

    සාත්තර ඇත්තක්ද ?

    හරියට කියන තැන් තියනවා බන්. වැඩි හරියක් ඉන්නේ බොරු කියන අය
  11. tharakato

    බැදලා මාස දෙකෙක්

    Asiri central hospital - 011 466 5500 Lanka Hospital - 0115 430 000 Hemas Hospital - 0117 888 888 මේවට කතාකරලා හොඳ ඩොක්ටර් කෙනෙක්ව හොයාගන්න. lady doctor කෙනෙක් නම් වඩා හොඳයි. ( උඹට මුදල් ප්‍රශ්නයක් තියනවා නම් free clinic තියනවා හොයාගන්න ) මචන් අවුරුදු හයක් යාලු වෙලා හිටිය නම් වැඩේ...
  12. tharakato

    මගේ තන් දෙක එනවා බන්.

    ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන් බන්. මේකත් කියවන්න - https://www.embarrassingproblems.com/problem/breast-problems/breasts-in-men
  13. tharakato

    බැදලා මාස දෙකෙක්

    marriage counselor කෙනෙක් ගාවට wife අරගෙන යන්න. උඹල යාලු වෙලාද බැන්දේ ? , නැත්නම් proposal එකක්ද ?
  14. tharakato

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    මේක මම නොදැක්ක නෙමෙයි. මේ දවස් ටිකේ වැඩ වැඩියි. වැඩ ටිකක් අඩු උනහම reply එකක් දාන්නම්
  15. tharakato

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    ‘‘මේ ලෝකය විෂමය, සක්වළවල් අනන්තය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනක පූර්වයාමයයි. තවත් තැනක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.’’ අග්ගඤ්ඤ’ සුත්‍රය ඔය කියන්නේ ගෝලාකාර පෘතුවිය ගැන. උඹ ඔය කියල තියෙන්නේ ඒ දවස්වල තිබුන වෙන ආගමක කියල තිබුන...
  16. tharakato

    අපි වාගෙ පොන්නයොත් ඉන්නවා

    මචන් ඕක පොඩි දෙයක්. උඹ ඕකට බෙහෙත් ගන්නම ඕනේ. මාස 3 වගේ ඇතුලත ඕක හොඳ කරන්න පුළුවන්. (මම මනෝ විද්‍යාව ඉගෙන ගෙන තියන නිසා කියන්නේ) උඹ මේක දැක්කොත් මට PM එකක් දාන්න.
  17. tharakato

    අපි වාගෙ පොන්නයොත් ඉන්නවා

    anti depression වලට ඇබ්බැහි වෙන්නේ නැහැ බන්.
  18. tharakato

    අපි වාගෙ පොන්නයොත් ඉන්නවා

    මචන් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න. උඹට ඔය තියන විශාදය නිසා තමයි හැම දේ ගැනම කලකිරිලා ඉන්නේ. සමාජ භීතිකාවත් විශාදයට බෙහෙත් ගන්නකොට නැතිවෙයි. උඹට සල්ලි නැත්නම් රජයේ රෝහලකට යන්න. ලැජ්ජා වෙන්න එපා උඹ මොනවා කිව්වා ඩොක්ටර්ස් ල හිනා වෙන්නේ නැහැ. මුල ඉඳල ඔක්කොම දේවල් කියන්න.

    No contents