හරි එහෙනම් පටන් ගමුකො බයිලා පාර.
මෙකයි සිද්දිය. දන්න උන් ඇති.
එත් කියන්නේ නොදන්නා එව්න්ට.
ෆේස්බුක් ඉන්න හැමෝන්ටම මේ ලගදි ඉදන් එක තිත්ත වෙලාලු.
හේතුව :- "Timeline"
දැන් කියල දෙන්න යන්නේ අපේ Facebook account එකේ පරණ පෙනුම ගන්න විදිහක් ගැන.
මේක කරන්න යන්නේ අපි භාවිතා කරන බ්රව්සර් එකට ඇඩෝන්...