මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ ,
මේකේ ඕන තරම් අය ඇති SLT net යුස් කරන.මම Web Family Rs.1490 පැකේජ් එක ගන්න බැලුවේ.මේ දවස් වල දෙනව Startup Fee එකක් නැ wifi routerඑකට 2000 ව්තරය්,
මට පොඩ්ඩක් කියන්න ,
කොහොමද speed එක.
හැමදාම වැඩද?
පාඩුද?
කැඩුනොත් මුන් ඉක්කමනට...