මම Mac Book Air M1 එකක් පාවිච්චි කරනවා. මටත් ගන්න කලින් ඔය ප්රශ්න ටික තිබ්බ.
Mac Book Air M1 ගැන කියනවනම්, මට ඔනෙ කරන හැම App එකක්ම වගේ මට කීයක්වත් වියදම් නොකරගෙන හොයාගන්න පුළුවන් උනා. M1 optimize කරල හදපු Apps නම් මාරම ස්මූත්. ඒ නැතත් ඔයාට වැඩි වෙනසක් තෙරෙන්නෙ නැහැ Rosetta හරහා run වුනා...