ඔව් යකො මාත් ඕකම කියන්නයි මෙතෙන්ට ආවේ. මන් පට්ටම ආස නලුවෙක්. හෙන අවුල් ඌ වෙන ඒවේ රඟපාද්දි.
ඒත් මේකෙ ඇක්ශන් සුපිරි වගේ.
ubata mathakada danne na කොස්තාපල් පුඤ්ඤසෝම film eka. eeke trailer ad ekak giya tv eke. eken film eka spoil karala tibba. u sucide kraganna yanwa. pistol eka stuck wenwa. hena...