ශ්‍රී ලංකාවට ගිනස් වාර්තාවක්
ගිනස් වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාව ගුවන් හමුදාපතිවරයෙක් පත් කිරීමට යයි: කෆීර් යානා දෙකක් එකවර බිම දැමූ එකාට මෛත්‍රී යන හෙලිකොප්ටරය බිම ඇද දැමීම කජ්ජක්ද?
ලංකා ඊ නිව්ස් -2015.මැයි.22, පෙ.ව.8.40) ලෝකයේ කිසියම් හෝ රටක සුපර් සොනික් කෆීර් ප්‍රහාරක යානා දෙකක්...