දනිමි මම 16+
:love:
මීට අවුරුදු 10කට පෙර පත්තරයක තිබි මට හමු වු නිසදැසකි මේ.
එය කිහිප විටකදිම මගේම අත්දැකිමක් වු නිසා මාසිතෙ කොනක සැමදාම තිබුනා.
එය ඔබ සමග බෙදා ගැනිමට සිතු නිසා මෙසෙ පලකරන්නෙමි
දනිමි මම
නුබව හිමි නොවන බව.
නමුදු මට නොහැකි වී,
නුබ ගැනම නොසිතන්න.
සිත රැදී ඇත,
මට අයිති නැති...