SLT ආයතනය හෙලා දකිමි.!
25Gb පැන්නම ඉන්ටර්නෙට් limit එක සැර වැඩියි...මෙහෙම කරන එක සාධාරණද ? :no:
දිනෙන් දින තාක්ශණයත් සමග දියුණුවන ලෝකයේ අපිද ඉදිරියට යාමට කැමැත්තෙමු.සල්ලි මත පදනම් වූ වාණිජමය වයාපාරයක් වූ SLT ආයතනය මෙසේ අන්ලිමිටඩ් කියා පසු කලෙක ලිමිට් කර ලබා දෙන 25 Gb දත්ත ප්‍රමාණය ගෝලීයකරණය...