මාත් ගිය සතියේ නළ ලිදක් ගැහුවා, අඩි 125 ක් ගැහුවා, අඩ් 35 න් ගල අහුවුනා, අඩි 60 න් වගේ තමා මුල්ම වතුර හම්බ උනේ, එත් එක ලිදකට ගලේ පැලුම්(වතුර යන පාරවල්) 4ක් වත් තිබොත් හොදයි කියපු නිසා අඩි 125ක් ම ගැහුවා.....
අඩි 100.....ලක්ෂ 1.30 ට පොරොන්දු උනේ, උන් නිකන් අඩි 10 ක් ගහලා දුන්නා...
වැඩේ කරේ නම්...