මම පාවිච්චි කරපු කාර්ඩ් වලින් මට එපාම වුන කාර්ඩ් එක..ගිය අවුරුද්දේ කෑන්සල් කරා බෑරිම තෑන.. එපා උන හෙතු දාන්නේ නෑ මෙතන ගොඩාක් එවා තියන නිසා.. කෑන්සල් කරන්න ගියාම කාපු කට්ට පොඩ්ඩක් කියන්නම්.
1.මට මාස දෙකකට වඩා ගියා කාර්ඩ් එක කෑන්සල් කරගන්න
2.බෑලන්ස් කන්ෆමේසන් එක ගන්න බෑක්න් එකට 3න් පාරක්...