අඩෝ බොහොම ස්තුති මචෝ... දන්න එකෙක් ඉන්නවා උට කියලා තමා දාගන්න හිතන් ඉන්නේ..මට දෑනගන්න ඔන උනේ මෙහේ පෑදපු එකක් ගන්නවට වඩා ලොකු ලාබයක් තියනවද කියලයි, මෙහේ පෑදපු එකකට වඩා හොද එකක් ගන්න පුලුවන්ද කියන එකයි.. එල බන්:D:D:D
මචන් පුලුවන්නම් උගෙනුත් පොඩ්ඩක් අහලා බලපන්කෝ 2014/2015 එකක් කීයක් විතර වෙයිද...