ලොව මාරාන්තිකම උණ්ඩය ...
repost නම් සමාව බජනය කරනු මැන..
මෙම උණ්ඩයක් ඔබ වෙත පැමිණෙනවා දුටුවහොත් එය ඔබගේ ජිවිතයේ දකින අන්තිම උණ්ඩය වේවි.පහත ඇති video එකේ ඇත්තේ මෙලොව දැනට නිපදවා ඇති මාරාන්තිකම උණ්ඩයයි.මෙය ශක්ති උත්සර්ජනය උපරිම වන ලෙස නිපදව ඇත.එම නිසා මෙමෙ උණ්ඩය එයට හසුවන ඕනෑම බාධකයක් පරදවා...