රත්නපුර පත්තෙ ඉදන් එනකොට බලන්ගොඩ ඔරලොසු කනුවට 1km විතර කලින් පරෙන් වම් පත්තෙ තියනව හොටෙල් එකක්. එකෙ හොදයි, ඔරලොසු කනුවෙන් වම් පත්තට දාල යනකොට වලව්ව කියල එකක් තියනව පරෙ වම් පැත්තෙ, එතනින් 20m යනකොට දකුනු පැත්තෙ තියනව නෙලුම් කොලේ කියල එකක් සම්පත් බැන්කුව ලග, එකෙත් හරියන්නෙ නෑ වගේනම් තව 20m විතර...