එළකිරි මචන්ලා, කොමෙන්ට දාලා, බුම්ප් දාලා, රෙප් දීලා මේ නූලට දීපු පට්ටම සහයෝගෙට බොහොමත්ම ස්තුතියි. වෙන වෙනම රිප්ලයි කරන්න බැරි වුනාට සමාවෙන්න කියලා ඉල්ලනවා. මේ නූලෙන් යමක් ඉගෙන ගත්ත නම්, මට සතුටුයි.
ඔව් ඉන්කාවරු ඉතාම භයානක චාරිත්ර විධි තිබුනු පිරිසක්. නමුත් ඔවුන්ව ආක්රමණය කරපු ස්පාඤ්ඤයන්...