අපේ රට වෙනුවෙන් සේවයක් කරපු, අපේ මනුස්සයෙක්ව අගය කරන්න අපිට වෙන රටවල වලින් අවසර ගන්න ඕනේ නෑනේ. අනිත් රටවල් වල එවුන් උන්ගේ එවුන්ගේ පුංච් දක්ෂකමත් ලොකු කරලා පෙන්නන එකේ, ලෝකේ තියෙන දරුණුම ත්රස්ත සංවිධානේ එක්ක යුද්ධ කරපු ජෙනරාල්ට ගරු නම්බු දෙන එකේ වැරද්දක් නෑ නේද?