Hike
අපිත් ලගදි ගියා. ස්ටේෂන් මාස්ටර්ට කියල ගියේ. කලින්ම කියල permission ගත්ත. එදාට යන්න කලින් පොඩ්ඩක් කොච්චි එන වෙලාවල් check කරගෙන යන්න ස්ටේෂන් එකෙන්. කොයි වෙලාවකවත් කෝච්චියක් බිං ගෙයක් ඇතුලෙදි මුනගස්සගන්න එපා. අපිට ඒක උනා. අයින් වෙන්න ඉඩ තියෙනවා එත් ඒ වෙලාවට පොඩ්ඩක් කලබල වෙන්න ඉඩ තියෙනවා...