Galaxy S2 Ice Cream Sandwich Update Info
පුලුවන් කෙනෙක් කියනවද Official ICS update eka මගෙ රූට් නොකරපු Galaxy S 2 එකට කොහොමද දාගන්නෙ කියල. ඇන්ඩ්‍රොයිඩ් වලට මම අලුත්. මේ thread එකෙන් ගොඩක් දේ දැන ගත්තා. Thanks for the thread owners.
Kies එකෙන් පෙන්නන්නෙ Latest firmware එක තියෙන්නෙ කියල...