1. K

    internet vidio downloader help............plzzzzzzzzz

    idm use karapan. vdos load veddi 1k "download this vdo" kiyala wetenawa.....
  2. K

    KIS Helpssssssssss

    Disinfect All karapan............!
  3. K

    BOC- Management Trainee

    BOC 1k training 1kta apply karanne kohomada? koi kale vtharada call karanne?
  4. K

    Help එකක් ඔනෙ

    උඹ ඉස්සෙල්ල XP දාලා ඊට පස්සේ XP එකට Log වෙලා, Software එකක් install කරනවා වගේ win7 install කරපන්. win7 install කරද්දී format කරන්න එපා. උඹ ඔය දැන් කරලා තියෙන විදිහට දැන් මුකුත් කරන්න බෑ මං හිතන්නේ. ආයෙ format කරලා, ඉස්සෙල්ලාම Xp දාපන්.
  5. K

    Song Need "Oba Laga neti me sasare"

    Rookantha kiyana, "oba laga neti me sasare" song 1k ka gawa hari thiyenawanam denna...... :D
  6. K

    Need A Song "Digu deas dutuwama"

    Ko kagawa wath neddo....?
  7. K

    Need A Song "Digu deas dutuwama"

    Need A Song "Digu deasa dutuwama" Kauru gawa hari Romesh kiyana "Digu deasa dutuwama - Hegenawa perasema.... Unnu Heti Mage Gawa - Oya Hithata Amathakada........." me sinduwa thiyenawada? Aka me dawaswala HIRU fm 1k yanawa....:D
  8. K

    Help me machooo

    what means "Aussi"
  9. K

    SERIOUS problem... Plz help

    මේක කරලා බලපන්. settings - web anti virus - set to default level මටත් ඔය අවුල ආවා web anti virus එක high කරලා. ඒක default කරහම හරි ගියා.
  10. K

    Free Hotfile Premium Accounts

    ෂා................... වැඩ, වැඩ. කොහෙන්ද හොයාගත්තේ? පුළුවන් නම් අපිටත් කියපන්...............!
  11. K

    Broadband Speed

    Mobitel උපහාර එක.
  12. K

    sinhala unicode lyrics {සින්දු}

    Not Sri fm :angry:මේක ශ්‍රී fm එකේ සින්දුවක් නෙවෙයි. හිරු fm එකේ අනුත්තරා එකේ song එකක්.....................!:rolleyes:
  13. K

    kaspersky urgent

    http://hotfile.com/dl/83368142/d270e8f/19.11.2010.FRESH.KASPERSKY.keys.rar.html ඔන්න, බා ගනින්..................!
  14. K

    Virus Gurd Eka

    Kaspersky
  15. K

    CPU usage 100%

    CPU එක මොකද්ද? Videos වල thumbnails "small icon" හරි "List" හරි දාපන්. Codecs දාලා තියෙනවනම් ඒවා අයින් කරලා, ආයෙත් not responding වෙනවද බලපන්. Kaspersky අලුත් එකක් දාලා scan කරලත් බලපන්. Reply about your result....................!
  16. K

    300MB~Encode~කරමු

    5.1 හරි 7.1 හරි surround sound out එකක් එක්ක films මේ විදිහට encode කරන්න පුළුවන්ද? ඒ කොහොම වුනත් වැඩේට Thanks...............!
  17. K

    mata Kaspersky key 1k denwada

    http://hotfile.com/dl/74932756/3397599/Kaspersky_Keys_09-10-2010.rar.html
  18. K

    NFS Car Game History eka thama me

    නියමයි මචං................... ඉතුරු Games 2 ගැනත් දාපං.
  19. K

    Internet Money.............

    http://www.allinone-extreme.blogspot.com/ මේ site එකේ තියෙන PTC Site විශ්වාසයක් තියන්න පුළුවන් site ට්කක්. කැමති අය try කරලා බලන්න.

    No contents