අනිවා මචන් අපිට මෙහෙම අතීතයක් තිබුන නම්.. වර්තමානයේ අපේ මිනිස්සු මේ මොනවද කරන්නේ කියල හිතෙනවා බන්. අපේ අනාගතේ හැදෙයි මේ වටිනා අතීතය අපි හොයාගත්තනම්. ඊටත් වැඩ මම මහා රාවණ වැඩසටහනේ කැමතිම දේ තමයි,එකේ හැම තැනම කියන්නේ තම තමන් අද්‍ය්ත්මික වෙන්න කියල. ඇත්තටම අපි කරන්න ඕනි එකම තමි බන්,පුළු පුළුවන්...