1. sl_pissa

    ~tanikada tanikama~

    mmm athe angili walin ganinna puluwan dawas gananak wuna nam neda?:) maru kawi podda buddy.keep it up.
  2. sl_pissa

    ඇගේ සෙනෙහසම පමනි ද?

    Tikak amaruwen thamai kiyawagatte.Eth awulak na. 1st one ne. Godak sarthaka nirmanayak malaya. oyata mage hadawathinma subhapathum digu gamanak yannata.
  3. sl_pissa

    ආවර්ජනය...

    මිය ගිය සෙනෙහසක වේදනාත්මක මතකය ඔයා කවි සිතින් සාර්ථක ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.ලස්සණයි. මගේ සුභ පැතුම්!
  4. sl_pissa

    පුනරුත්ථාපනය- Re-habilitation

    Thank YOU Ara..for the comments.
  5. sl_pissa

    පුනරුත්ථාපනය- Re-habilitation

    ගොඩක් ස්තූතියි..සහෝ
  6. sl_pissa

    පුනරුත්ථාපනය- Re-habilitation

    Oba e pilibanda dirga wigrahayaka yedila.Ow oba hari.Paasal kalaye ma lada athdakeemakuth meyata tharamak udaw wuna.Obe satahana aniwaryayenma diriyak mage gamanata.
  7. sl_pissa

    පුනරුත්ථාපනය- Re-habilitation

    PASASUMATA,DIRIGANWIMATA OYATA GODAK STHUTHI.
  8. sl_pissa

    පුනරුත්ථාපනය- Re-habilitation

    wedanawa kiti kitiyata thiyena...he he ow.Thanks buddy.
  9. sl_pissa

    පුනරුත්ථාපනය- Re-habilitation

    ඔයාට ගොඩාක් ස්තූතියි නගා.
  10. sl_pissa

    පුනරුත්ථාපනය- Re-habilitation

    ඔව් සහෝදරයා.වෙනස් මාතෘකාවක් ගැන ලියලා බලන්න හිතුනා.ඔබට බොහොම ස්තූතියි මාව පැසසුමට ලක් කළාට.
  11. sl_pissa

    පුනරුත්ථාපනය- Re-habilitation

    පුනරුත්ථාපනය- Re-habilitation
  12. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    ස්තූතියි:):)
  13. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    ගොඩාක් ස්තුතියි සහෝ හැමදාම වගේ මා එක්ක හිටියට.
  14. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    ෂා..ඔයාගෙ කවිය ඊට වඩා ළස්සණයි.සතුටු නම් එච්චරයි.කථා නොකළට මම තරහ නැහැ.ගොඩාක් ස්තූතියි මගෙ නගා.
  15. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    ඔව් ලියනවා.ගොඩක් ස්තූතියි ඔයාට.
  16. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    ඔයාත් එහෙනම් පෝයට පන්සල් ගියා ..නේ?? මට සතුටුයි.ගොඩක් ස්තූතියි නගා.

    No contents