මචං.. company ලොක්කෝ හිතං ඉන්නේ උබලා ඔකේ තියෙන internet connection එකෙන් world bank එක hack කරලා, office එකේ bandwidth එකෙන් උබ ඉපදුන දවසේ ඉදන් release උන movies ටික DL කරන් ගෙදර යයි කියල.. :lol::lol::lol:
පොඩි ගානක් නෙමෙයි යට කරන්නේ උබලව block කරන්න firewall දාල.. packetshapers දාල හිර කරලා...