Title එක දෑක්කාම සීන් එක තෙරෙනවනෙ......කස්ටියගෙන් පොඩි help එකක් ඔනේ....
ඉතින් කස්ටියම දාමුද බලන්ඩ පොඩි Ideas පාරක්......තව එලකිරි එකෙ අයියලා 4th Year Research වලට කලේ මොනද කියලත් පොඩ්ඩක් දමුද කොල්ලට Idea පරක් ගන්ඩ......
Thanq වෙවා Help එකක් දෙන්ඩ හොදේ....:yes::yes::yes::yes::yes...