මෙහෙමත් පාවා දෙන්නෙක් [චම්පික රණවක]
"ඒකාලේ කිවුව්ව ඒවා වැඩිය හිතන්න එපා" චම්පික හලාල් සහතික ගැන කියයි
පසුගිය දා කොළඹ එජාප මුස්ලිම් ප්‍රජාවගේ හමුවක් රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, චම්පික රණවක, මුසම්මිල් සහ ඔහුගේ බිරිඳ වන ෆෙරොසා මුසම්මිල් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අවස්ථාවේ එජාපයට කොළඹ...