මෙහෙමත් පාවා දෙන්නෙක් [චම්පික රණවක]

sathhaanda

Member
Jul 26, 2015
22
5
0
මෙහෙමත් පාවා දෙන්නෙක් [චම්පික රණවක]

"ඒකාලේ කිවුව්ව ඒවා වැඩිය හිතන්න එපා" චම්පික හලාල් සහතික ගැන කියයි

Champika%20Ranawaka%20Rathna%20Sri%20Wijesinghe.jpg


පසුගිය දා කොළඹ එජාප මුස්ලිම් ප්‍රජාවගේ හමුවක් රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, චම්පික රණවක, මුසම්මිල් සහ ඔහුගේ බිරිඳ වන ෆෙරොසා මුසම්මිල් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අවස්ථාවේ එජාපයට කොළඹ මුස්ලිම් ප්‍රජාවගේ පුලුල් පෙරමුණක් ගොඩ නැගීමට සාකච්චා වී ඇති අතර ,එහිදී මෙරට මුස්ලිම් ප්‍රජාව මෙන්ම විශ්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලුද සාකච්චා වී ඇත. ඒ අතර පදික වෙළදුන්ගේ ප්‍රශ්නයට විසදුමක් ලබාදීමත්, අලුතින් යෝජිත මුස්ලිම් දේවස්ථාන සඳහා අනුමැතිය ලබාගැනීමත්, පසුගිය සමයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවූ සිදුවීම් වල පරීක්ෂණ වල ප්‍රගතිය ගැනත් සාකච්චා වී තිබේ.

මෙහි විශේෂම සිදුවීම නම් පසුගිය කාලයේ උග්‍ර මුස්ලිම් විරෝධියකු වූ චම්පික රණවක මහතා සහභාගී වීමත් එතන සිටිය කිහිප දෙනෙක් ඔහුගෙන් හලාල් සහතිකය සම්බන්ධව සාකච්චා කිරීමත්ය. එහිදී කතාව වැඩි දුර යන්න කලින්ම චම්පික අමාත්‍ය වරයා පවසා ඇත්තේ, ඒ කාලේ කිවුව්ව ඒවා ගැන දැන් වැඩිය හිතන්න එපා. අපි රටේ අවශ්‍ය තාවයට ප්‍රමුඛ තව දෙමින් වැඩ කරන්නේ. අප ඒ අවස්ථාවේ මැදහත් නොවුයේ නම් හලාල් ප්‍රශ්නය ගොඩක් දුර දිග යන බවත්, හෙළ උරුමයේ මැදහත් වීමෙන් හලාල් ප්‍රශ්නය තමන් අතට ගෙන එය ක්‍රමයෙන් නිහඩ වීමට ඉඩ හැරිය බවත් පවසා තිබේ. දැන් හෙළ උරුමය නැති බවත්, ඔහු සමග සිටින පිරිසට මුල්ස්ලිම් ප්‍රජාව සම්බන්දයෙන් කිසිම ගැටළුවක් නැති බවත් ප්‍රකාශ කර තිබේ.

http://www.sathhanda.com/2015/07/champika-halal.html

ඒ කාලේ මේ මනුස්සත් එක්ක හලාල් වලට කෑ ගහපු ය මොකද කියන්නේ. LOL :D:D:D:D:D:D:D:D:D
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
mata nam meya awastha wadiyek vitharai. 2020 janapathi hinayak peradaragena onama gu wedak karanna balagena inna kenek. pacha ranawaka. man dekka anura kumarath ketha nondiyak dala thibba buwa gena. kanna ona unama kabarayath thalagoya karaganna dial ekak :dull: