ඉක්මන් කරපල්ලා --- බඩුම තමයි
කොරෝනා නිසා ලංකාවෙත් නගර වහන්න වෙන කතාවක් යනවා. ( ආරක්ෂා අංශ වල ඉන්න කෙනෙක් කිව්වේ )
කෑම, බීම, වියලි ආහාර, බෙහෙත්, ළදරු ආහාර, ගබඩා කරලා තියා ගනිල්ලා.
මැදමුලනෙ මහ එකා ගෙනත් දෙනකම් බලන් හිටියොත් බඩුම තමයි.
නිරෝධාන කළමනාකරණයත් හරි නෑ.තව කීයකට කොරෝනා වැලදිල ද...