මෙවර මැතිවරණයේදී,
ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,
ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත්...