උබ කොහෙද යන්නෙ?දවස් කීයකටද? Genting island හොදයි. Twins tower,Batu caves,sunway lagoon වගේ යන්න පුලුවන්. Midvalley වල ලොකු Shopping mall තියෙනවා. Electronic items ගන්නවනම් Times square පලයන්.මේ ඔක්කොම තියෙන්නෙ Kuala lumpur කිට්ටුව. China town වලත් cheap items තියෙනවා. But ඒක අපෙ කොලඹ මල් වත්ත...