1. සුදු මහත්තයා

    බණ්ඩාරවෙල බලන්න තැන්

    හවස ට්‍රේන් එක මොකක්ද උඩරට මැණිකෙට පස්සෙ තියෙන ? :eek::eek:
  2. සුදු මහත්තයා

    බණ්ඩාරවෙල බලන්න තැන්

    ඉඳල හිටල තමා දැන් එන්නෙ :sorry::sorry::sorry:
  3. සුදු මහත්තයා

    බණ්ඩාරවෙල බලන්න තැන්

    strawberry farm meka koheda tiyenne ? :eek:
  4. සුදු මහත්තයා

    බණ්ඩාරවෙල බලන්න තැන්

    මචන් අපි උදේ කොලඹින් පොඩි මැණික් කෝච්චියෙ යන්නෙ. දෙමෝදරින් බැහැල පාලම බලල ආයෙ උඩරට මැණිකෙ අල්ල ගන්න වෙලාව ඇති ද ? :eek::eek:
  5. සුදු මහත්තයා

    බණ්ඩාරවෙල බලන්න තැන්

    බණ්ඩාරවෙල බලන්න තැන් කොල්ලනේ දවස් 4කට බණ්ඩාරවෙල යන්න ඉන්නෙ. යන්න හොඳ තැන් ටිකක් කියපල්ලකො. දැනට ලිප්ටන් සීට්, ඇඩිසම්, යන්න හිතන් ඉන්නෙ. තව යන්න හොඳ තැන් කියපල්ලකො.
  6. සුදු මහත්තයා

    Nikon D3300 Patta

    ado maxxa 4to tika. math gaththa D5500 ekak. dan 55-300MM zoom lens 1k ganna ona. uba sunlight 1 wadi tanaka 4to gannawanam circular polarized filter 1k use karapan. etakota maxxa. Experience 1n kiyanne.
  7. සුදු මහත්තයා

    අලුත් ටීවී එකක් ගන්න ඉන්න අය එන්න,

    machan mama Chelsylk eken baluwa. Samsung J5500 50 inch eka 129 kata dennam kiwwa. 1 year warranty.
  8. සුදු මහත්තයා

    ලැප්ටොප් ගත්තු අය කවුද ?

    ape Uraj ayyagen ganin. ape kollek diyunu wenawa. ubalatath wasiyak wenawa. :) :)
  9. සුදු මහත්තයා

    Certified Ethical Hacker (C|EH )

    machan mama hitana widiyata CEH ekata wada ubata CCNA security and CISSP karanna puluwannam hoda demand 1k tiyenawa. CEH wala karanne tools use karala penetration testing, hacking karana eka ne. arawaye security wala core eka tama focus karanne. ewata demand eka wadi. :):):)
  10. සුදු මහත්තයා

    අලුත් ටිවි එකක් ගමු

    oya LG ewa designed and manufactured in India ne ban. quality eka kohomada danne na ne. Abans eke 4 Year warranty eken cover wenne monawada dannawada ? Amex card ekata tiyena offer eka nam hodai. :)
  11. සුදු මහත්තයා

    දුම්පානය හෙවත් දුම් පිට කිරීම

    උඹ කන්නෙ බොන්නෙ නැත්නම් කට වහගෙන හිටපන්. :baffled::baffled::baffled::baffled: :angry::angry::angry::angry: :rofl::rofl::rofl::rofl: :P:P:P:P
  12. සුදු මහත්තයා

    ATM Charges free_බෑන්කු

    7.5 Million ona. :sorry::sorry::sorry:
  13. සුදු මහත්තයා

    ATM Charges free_බෑන්කු

    NTB salary saver 1k dapan. godak bank wala ATM withdrawal free. COM Bank, DFCC, Sampath, HSBC wage ewa. details oninam kiyapan. mage yaluwek innawa set karannam
  14. සුදු මහත්තයා

    අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න

    ඔව් මචන්. කොහොම හරි ඒ වැඩෙත් කරන්න ට්‍රයි කරනවා. අපේ එලකිරි සෙට් එකට එකතුවෙලා ලැබ් එකට මැෂින් ටික අරන් දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්.
  15. සුදු මහත්තයා

    අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න

    හි හී. මමත් අහල තියේ. ඒ උනාට අපේ එහෙම නෑ මචන්. ඔෆිස් එකේ ගොඩ දෙනෙක් මේකට සපොර්ට් කරා බොක්කෙන්ම. හැම දේම කිසි හොරයක් වංචාවක් නැතුව කරේ. එහෙම කරොත් සහ ගහනව යකෝ. :sorry::sorry:

    No contents