Aflatoxins කියන්නෙ ස්වභාවිකව ආහාර වල හැදෙන පුස් නිසා ඇතිවන සීන් එකක් නේ එක කාලයක් ඔය උයන තෙල් වල තියෙනවා කියලා පට්ටමආතල් එකක් සිංහලු ගත්තෙ ... දැන්ඒක හරිද ? :P බරගනන්දීල පොල්තෙල් ගත්තෙ .... සිංහලු ලක්ශ ගනන් දීල පුටාර් අරං සතියක් විතර පැදල ඇදුම් වනන්න දාල තියෙන්නෙ...