උබේ restore points අයින් කරපං..
මටත් ඔය අවුල ආව එක පාරක් මගේ Lap එකේ. අවුල තියෙන්නේ automatic restore points වල. මගේ 50GB free උනා මේක කරලා. මෙහෙම කරලා බලහන් මචන්.
Deleting all but the most recent System Protection point
1. Click Start, type Cleanmgr.exe and press ENTER
2. Select the...