මව් සෙනෙහසට සම කල හැකි කිසිවක් මේ ලෝකෙ නැහැ.ඒ නිසා මවකගේ කන්නලව්ව නොඅසන්න තරම් දෙවියන් කුරිරු විය නොහැකියි...නේද නගා? හරිම ලස්සණ නිර්මාණයක්. ඔයා මේ මාස කීපය තුල දවසින් දවස නිර්මාණශීලී වුන හැටි මට පුදුමයි. තව අවුරුද්දක් විතර යද්දි ඔයා කොහොම වෙයිද මට හිතා ගන්නත් බෑ.:)