මචන්ලා, මට පොඩි help එකක් ඕනෑ. interview එකකට ගියාම ගොඩක් වෙලාවට අහන ප්රශ්න තමා tell me about yourself ? සහ salary ගැන.:no: මම හැමපාරම වගේ මේ ප්රශ්න දෙක නා ගන්නවා. :baffled: :baffled: මේකට නියම විදියට උත්තර දෙන්නේ කොහොමද කියලා elkiri කොල්ලන්ගෙ අදහස් කියමුද?