ආයෙත් A/L කරන්න ඕනෑ. help....
මචන්ලා මේකයි සිද්ධිය. මම O/L කලේ 2003. A4 C2 S1 තිබුණා. ගණන් විද්‍යාවත් A. පස්සේ IT වලින් ඉස්සරහට යන්න ආස නිසා Maths වලින් A/L කරන්න ගත්තා (A/L 2006). ඔහොම අවුරුද්දක් එළටම ක්ලාස් ගිහිල්ලා ඉස්කෝලෙ ගිහිල්ලා A/L කරගෙන යනකොට මට කාලකණ්නි ලෙඩක් හැඳුනා. (ලෙඩේ මොකක්ද කියලා නං අහන්න එපා) පස්සේ මගේ ඉස්කෝලෙ ගමනත් ක්ලාස් යාමත් නතර වුනා. මාව මානසිකව බිංදුවටම වැටුනා. 2006 A/L exam කරන්නත් බැරි වුනා. ලෙඩෙත් තියාගෙනම 2007 A/L වලට වාඩි වුනා. බලාපොරොත්තු වුනු විදියට F 3 ක් ලැබුණා. බේත් ගන්න අතරෙම පොඩි IT කෝස් එකක් කරලා පොඩි ජොබ් එකකටත් ගියා. ඒත් මචන්ලා දැන් මට A/L නැති නිසා සාමාජෙට ගියාම මාර කැපිල්ල. ඉස්සරහට යන්න Degree එකක් කරන්න ගියාම A/L නැති නිසා මාර විදියට හිර වෙනවා. දැන් මට කොහොම හරි A/L වලට S3 වත් දාගන්න ඕනේ. ජොබ් එකත් කරන අතරේ බොක්කෙම්ම වැඩ කරලා පරණ නෝට්ස් ටිකක් හොයා ගෙන අවුරුද්දකින් commerce or Art වලින් S3 දාගන්න පුළුවන් වෙයිද?
Art කරනවා නං ලේසිම subjects මොනවද? සිංහල අනිවාරියයද?
අවුරුද්දකින් commerce වලින් S3 දාන එක අමාරුද?
මේ වෙලාවේ මම මොකද කරන්න ඕනේ? උඹලගෙ අදහස් කියපල්ලා බලන්න.