මම ඔයාට අවංකව දෙයක් කියන්නද? ඔක්කොටම කලින් රස්සාවක්, අනාගතේ ගැන සැලැස්මක් හදාගන්න. ඒ දෙක නැතුව කොයි තරම් ආදරේ කෙල්ලෙක් වුනත් ඔයා එක්ක ඉඳියි කියල හිතන්න අමාරුයි. ඒ එයාල සල්ලි ගැන විතරක් හිතනව කියන එක නෙවෙයි. මනුස්සයෙක්ව කසාද බඳින්න නම් එයාගෙ ස්ථිර භාවයක් තියෙන්න ඕන. මොකද ඒ අපිට දවසක ලැබෙන...