පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් යළි සොයාගෙන අද (3) නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය
එහි ස්ටීව් සැමුවෙල් නම් පුද්ගලයෙකුට අර්ජුන් ඇලෝසියස් විසින් යවා පසුව මකාදැමූ පණිවුඩයක්ද විය.
‘‘අද සාමජ ජාල කියන්නේ බලවත්...