නො කළ යුතු වැරදි
අවසන් මහා තරඟයක දී මෙතෙක් දැක්වූ දුර්වල ම ක්‍රීඩා විලාශය ඊයේ දැක්වූ නිසා ශ්‍රී ලංකාව පරාජය වූව ද ඔවුන් අපේ ම සිංහයන්ය
මට ඇති දුක වන්නේ අපේ ක්‍රිඩාවට විශිෂ්ට සේවයක් කළ මුරලිට ගෞරවනීය සමුගැනීමක් ලබා දිය හැකිව තිබූ අවස්ථාවක් අපේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ගිලිහී යාම පිළිබඳවය ...