රාමායනය කියන්නේ වාල්මිකී ලියපු ලව් සිංදු පොතක්. ඊට කලින් ඔය Fictional Characters කිසිම දෙයක් ලෝකයේ තිබිලා නැහැ. හැබැයි කොච්චර hit උනාද කියනවා නම් ඉන්දියන් මීනිස්සු ඔය Fictional Characters වලට වැන්දා. දෙවියෝ කියලා පිළිගත්ත.
දැන් උන්ට ලංකාවේ ඌරෝ හාරපු වලවල් හරි ඔනේ වෙනවා evidence වලට...