සැලෙන්න එපා. හැමදාම ජොබ් වලට ඇප්ලයි කරන්න. තව අවුරුද්දක්ම තියෙන්නේ. Tier 2 ස්පොන්සර් ලිස්ට් එක ගනින් gov වෙබ් එකෙන්, එකේ තියන කම්පැනි ටාර්ගට් කරන්න. මුලින් ඇප්ලයි කරද්දී ස්පොන්සර්ෂිප් ඕනේ නෑ කියල දාන්න. වීසා ඉවර වෙන්න ලංවෙද්දි ස්පොන්සර්ෂිප් එකකට ටෝක් කරන්න. එකයි කිව්වේ ලිස්ට් එකේ ඉන්න කම්පැනි...