1. udaya726

    යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි

    යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි බුදු හාමුදුරුවන්ටත් මැරයෝ ඉදල තියෙනවා .හරියට මහා රජ මර්වින් ලොක්ක යවනවා වගේ බුදු හාමුදුරුවෝ යවල තියෙන්නේ මුගලන් හාමුදුරුවෝ :no: යකෝ මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි .අපි හරක් මස් කන්නේ නැත්තන් මස් කඩ කීයක් වැහිලා යයිද ? බොන්නේ නැත්තන් bar කීයක් වැහෙයිද...
  2. udaya726

    Wanted Suzuki Swift

    Machan mata Suzuki swift 2003/04 jeep model car ekak ona.20 kata wage set unoth kiyanawada. Colombo kittuwa nan godak hodai :yes:
  3. udaya726

    Vehicle between 15 and 23 laks -ලක්ෂ 15- 23 අතර වාහනයක්

    Vehicle between 15 and 23 laks -ලක්ෂ 15- 23 අතර වාහනයක් ලක්ෂ 15 -23 අතර ගන්න පුළුවන් හොද වාහනයක් කියන් න .ඔයාලගේ අදහස් කියන්න .එහෙම වාහනයක තියෙනවා නං එකත් කියන්න ස්තුති :D:D
  4. udaya726

    ~~~ මොකක්ද හොද ~~~

    viva elite brand new car එක , Suzuki swift 2003 (jeep model ) used එක සහ Toyota Vitz 2003 ඔය ටිකම එක ලග වගේ ගණන් මේ ටිකෙන් ගන්න හොද මොකක්ද ? කට්ටියගේ අදහස් මට ගොඩක් වටිනවා
  5. udaya726

    ~~~ Business දියුණු කරගන්න උපදෙස් ටිකක් ~~~

    ~~~ Business දියුණු කරගන්න උපදෙස් ටිකක් ~~~ මේ දවස් වල හැමෝම සිංහල business ගැන කතාවනේ මේකෙනුත් උපදෙස් ටිකක් ගන්න පුළුවන්
  6. udaya726

    ~~~~ බණ්ඩාරවෙල කට්ටිය දෙන්න බලන්න පොඩි උදව්ව&#

    ~~~~ බණ්ඩාරවෙල කට්ටිය දෙන්න බලන්න පොඩි උදව්ව&# අපි යාලුවෝ කට්ටිය බණ්ඩාරවෙල පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. අපිට නවතින්න හොද ලබා place එකක් ගැන දන්නා කෙනෙක් contact details දෙන්න කෝ ලොකු උදව්වක්
  7. udaya726

    ~~~~ ඩෙංගු වෙනුවෙන් මියුසික් වීඩියෝවක් එළිද&#3

    ~~~~ ඩෙංගු වෙනුවෙන් මියුසික් වීඩියෝවක් එළිද&#3 http://www.youtube.com/watch?v=PN6nnjm7MAM&feature=player_embedded ගත්තේ මෙතනින් http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not...
  8. udaya726

    ~~~ විස්සයි විස්සේ සද්දේ රුව් දේ ~~~

    ~~~ විස්සයි විස්සේ සද්දේ රුව් දේ ~~~ http://www.youtube.com/watch?v=ZhC3gW4jslQ&feature=share
  9. udaya726

    Need a Used DSLR Camera(භාවිතා කරනලද DSLR Camera එකක් ඕන )

    Need a Used DSLR Camera(භාවිතා කරනලද DSLR Camera එකක් ඕන ) Any body know or any body has used DSLR camera(professional Camera)?I want to buy one.A used one. It should be not more than used one year. ඔයාල ළඟ පාවිච්චි කරපු එකක් නැද්ද.අවුරුද්දකට අඩුවෙන් පාවිච්චි කරපු එකක් තමා ඕන .පොඩි උදව්වක්...

    No contents