1. chandi_mendis

    ~නිල් වැස්ස~

    ලමා කාලයත් සොදුරු යෞවනයත් ඒක් තැන් කරපු ලස්සන නිර්මානයක් අයියෙ. අාදරය අළුත් වෙලා වගෙ. වැහි බින්දු මුහුනට විසි කරල කියන තැන අමුතුම චමත්කාරයක් මවනව. වැස්සෙ දකින චමත් කාරය විදින්නෙ සොබා දහම ලගින්ම අැසුරු කරන අයමයි ෙන්ද? ඔබට ජය!
  2. chandi_mendis

    සිහිනය

    :)ලස්සන සිහිනෙක දැවටෙන අතීත මතකය. නිර්මානය ලස්සනයි නංගියා.
  3. chandi_mendis

    සැහැල්ලුව

    ලස්සනයි නිර්මානය . අත්හැරීමමයි කල යුතු. ඒතකොාට දුකක් නෑ.
  4. chandi_mendis

    ඔබේ සිත, මගේ සිත

    ෙම්ක තමයි නංගියා අපෙන් වෙන්න ඔ්නෙ. හඩා වැලපෙනවට වඩා හිත ශක්තිමත් කර ගැනීමමයි කල යුතුදේ. ඔබට ජය!.
  5. chandi_mendis

    ~ඈ 'දත්තය'...ඔහු"වෛරසය"~

    වෙනස්ම අාරක නිර්මානයක්. ඔබට ජය!
  6. chandi_mendis

    රැවටුනේ කවුද .......(My 1st Post)

    ලස්සන නිර්මානයක් මල්ලි. හොද අනාගතයක් තියෙනවා ඔයාට. අාදරය විරහව අපි කාටත් උරුමයි. ඔබට ජය!
  7. chandi_mendis

    Vasantha Sihinaya!

  8. chandi_mendis

    Dhammapada !

  9. chandi_mendis

    Dhammapada !

    Uploaded with ImageShack.us
  10. chandi_mendis

    කොහෙද ඉන්නෙ ඔයා තවම

    හරිම ලස්සනට නිර්මානය කරල තියෙන්නෙ. ඔයාට හොද නිර්මාන කුසලතාවක් තියෙනවා. ඉදිරියටත් අපිට ලස්සන නිර්මාන බලන්න පුළුවන්වෙයි. ඔයාට හදවතින්ම ජය පතනවා මල්ලි. දැන් පහුගිය ෙද් අමතක කරල ඉදිරිය ගැන බලන්න. හැමදාම අපට අතීත මතක මතම ජීවත් වෙන්න බැහැනෙ. සුබ අනාගතයකට අාසිරි!
  11. chandi_mendis

    Ran Samanaliya !

    ස්තූතියි! මල්ලි ඔයාටත්.
  12. chandi_mendis

    Ran Samanaliya !

    ස්තූතියි! මල්ලියා.
  13. chandi_mendis

    සසල වූ මොහොතක්

    දෙමාපියන්ට දරුවො තරම් වටින තව වස්තුවක් තියෙනවද? මෙ වැනි අවස්ථාවක කොහොමද ඒ අම්ම දරා ගන්නෙ හිතා ගන්න බෑ.
  14. chandi_mendis

    මා මිය ගිය දිනක

    හරිම සංෙව්දී නංගි නිර්මානය. අම්ම කෙනෙකුට නම් ෙම් දුක දරාගන්න අමාරුවෙයි. ජීවිතෙ අභියේග මැදින් ඉදිරියට යන්න ශක්තිය වන්නෙ බොහොවෙලාවට අම්මමයි.
  15. chandi_mendis

    ටී ටයිම් - Tea Time

    මල්ලි මෙම නිර්මානය දින ගනනක් කියෙව්වත් අැගයීමකට යන්න බැරි උනා. ෙම්ක ෙන්ද?යථාර්තය. අපි හැම වෙලාවෙම මුලාවෙන් ඉන්නෙ. අැත්ත වැහිල. නමුත් සමාජයෙ කඩතුරාව අරින්න බැරි විදිහට හැම දෙනාම දැන් ඒකට හැඩගැහිල. අැත්ත අැති සැටියෙන් දකින්නෙ නැහැ. ගොඩක් ෙද්වල් හිතන්න පුළුවන් නිර්මානයක්. ඔයාට ජය!
  16. chandi_mendis

    අලුත ගෙනා මනමාලිට.......

    නෑබුල් මනාලියකට සුලගින් වත් කරදරයක් නොකර ඉන්නද? නැතිනම් ඒහා සමානව හැම දෙයම ඉදිරියට දරා ගන්න ෙව්විද? කියල හිතට අාව රුවන් මල්ලිගෙ නව නිර්මානය දැකල.
  17. chandi_mendis

    ~~ ඔයා මගේ නපුරු කෙල්ල ~~

    අාදරයට අළුත් උපමාවක් වගෙ. ඔහොම තමයි පහු වෙනකොට තිත්ත වෙනවනෙ. ලස්සනයි අදහස . ඔබට ජය!
  18. chandi_mendis

    Ran Samanaliya !

  19. chandi_mendis

    Dhammapada!

    Master Ken මට මහත් සතුටක් මල්ලි දුර අෑත රටක ඉදලත් මෙම සත්කාර්්‍යයට හවුල් වෙන ඒකට. මගෙ මහත්තයා අැතුළු අප පවුලම කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සෙ ලග ධර්මය ඉගෙන ගත්තා. දැන්, අපි ජීවත්වෙන ප්‍රදේශයෙ මහත්තයා ධර්මය බෙදාදෙනවා. දහම් පාසැලෙත් උගන්වනවා. ඔයාටත් පවුලෙ සැමටත් නිදුක් නිරේගී සුවත් තිසරණ...

    No contents