Ran Samanaliya !

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේක තමයි සැබෑව... අපේ අසරණ සහෝදරියන්ට සිදාදියේදී අත්වන ඉරණම...

ගොදුරු සොයනා කාලකණ්ණින්ට ගොදුරු වුන තවත් චරිතයක්..

වෙනත්ම ප්‍රස්තූතයක් තුලින් සමාජයට පණිවිඩයක් ගෙන ඒම ගැන නංගිට මගේ සහෝදර ආචාරය...


කවදත් තරුණ පරපුර යහ මග යැවීමේ උදාර කටයුත්තට උරදී සිටිනා ඔබට මේ කර්තව්‍යය නොනවත්වා කර ගෙන යාමට ශක්තිය හා ධෛර්ය නොඅඩුව ලැබෙන්න කියල පැතුම් පතනවා..


දිගටම මෙවන් කාලීන නිර්මාන අපට දායාද කරන්න...නංගියට ජය....
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හරිම සංවේදී අපූරු නිර්මාණයක්
ගමේ ඉදන් කොළඹට එන කියක් නම් ගැහැණු ළමයි ඔය විදියට අසරණ වෙනවද
වටිනා ආදර්ශයක් අක්කි....
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇත්ත කතාව සිස්
    ගමේ සෙල්ලම් කොහෙද සිදාදියේ
    නපුරු බල්ලන් කෙල හලනවා
    ගමේ නංගිලා දැක්කම
    ගමේ වගේ අහිංසක මල් නෑ සිදාදියේ