1. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    ඔව් එක කාලෙකට කොහොමත් ප්‍රශ්න. ඒවගෙන් අයින් වෙන්න අමාරුයි. ඉබේම හරි යනකල් ඉන්න ඕන.
  2. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    මේ රටේ ලෝකේ වෙන සිද්ධියක් උදාහරණයක් විදිහට ගමුකෝ. මනුස්සයෙක් ඉන්නවා. ඒ මිනිහා උගේ අම්මව මරනවා. දැන් ඕක රටේ නීතිය පැත්තෙන් ගත්තොත් මුලින්ම කියන්නේ එයාගේ මානසික තත්වය පරික්ෂා කරන්න කියලා. දිගටම බෙහෙත් ගන්න කෙනෙක් නම්, දඩුවම වෙනස්. හැබැයි ආගම පැත්තෙන් අම්මව මැරුවොත් පාප කර්මය සෙල්ලම් එකක් නෙවෙයි.
  3. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    ඒ කියන්නේ තම තමන් කරපු දෙයක් නිසා ම නෙවෙයිද එහෙම වෙන්නේ?
  4. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    අපි ලෙඩ හැදෙන එක උදාහරණයක් විදිහට ගමුකෝ. මොන වගේ ක්‍රියාවක් කලාම ද ඒක කර්මයක් වෙන්නේ ලෙඩ හැදෙන්න?
  5. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    - සමහර අයට වයසට ගිහින් මැරෙනකල් ම එහෙමට කියල ලෙඩක් දුකක් නෑ. හැබැයි සමහර අයට ඉපදෙනකොටම ලෙඩ. සමහරුනට ඉපදුන දවසේ ඉදලා මරෙනකල්ම එක දිගට ලෙඩ. සමහරුන් හොඳට ඉදලා එක පාර ඇක්සිඩන්ට් වෙලා මැරෙනකල් දුක් විදිනවා. සමහර අය ගේ පවුල් පිටින් අසනීප කාරයෝ. ඇයි මේ එක එක්කෙනාට එක එක වගේ? - සමහරු ප්‍රශ්න අඩු...

    No contents