උබ වැරදි නෑ කොල්ලෝ. සමහර විට කෙල්ලගේ වරදකුත් නැති වෙන්න ඇති. එත් කසාද බැදපු කෙල්ලෙක් දන ගන්න ඕනි ජිවත් වෙන්න ඕන විදිහ. මං කියන්නෙ ඩිවෝස් වෙන එක නෙමෙයි ඕකට උත්තරේ. පුළුවන් තරම් එයත් එක්ක ඉන්න බලපන්,පුළුවන් හැම වෙලාවකදීම.
මගේ ඇගේත් හිරි ගඩු පිපුනා උබේ කතාවට. තාමත් ඒ කෙල්ලගේ හිත කොනක හරි උබ ගැන...