විඩියෝ එක දැක්කම ඇඬුනා:cool::yes: ....
මම මේ තල්මස්සු,ඩොල්ෆින් ලා මිරිස්සෙදි හැබහින් දැකලා තියනවා ... ෆොටෝ වලින් බැලුවට විඩියෝ වලින් බැලුවට වැඩක් නෑ .... ඒක ලඟටම ගිහින් බලන්න ඕන .... පුදුම සතුටක් දැනෙන්නේ මේ සත්තු එහා මෙහා යනකොට...
බෝට්ටු කාරයොන්ගේ කියන විදියට ලන්කාවේ දකුනුදිග මුහුදෙ...